Copyright 2020 © AIHE. All Rights Reserved. Concept Designed and Developed by Attrex

Testimonials

හැමදේට ම ගොඩාක් ස්තුතියි Attrex Academy . Online business ගැන හොය හොය හිටපු විවිධ ආයතන වලට රැවටුන මට හම්බ වුන හොදම solution එක තමයි @Attrex Academy එක. 2019 මැයි මාසයේ සම්බන්ධ වුන මට අගෝස්තු වෙනකොට 250$+ කියන අවම traget එක බොහොම පහසුවෙන් ළගා කරගන්න පුළුවන් වුනා. මම course එකෙන් pass out වුනේ 895$ ක් ව⁣ගේ මුදලක් අතේ තියාගෙන. මගේ ජීවිතේ ගත්ත වැදගත් ම හොදම තීරණය තමයි Attrex Academy එකත් එක්ක සම්බන්ධ වීම. Course එකෙන් pass out වෙලා e bay accounts handle කරගෙන යනකොට මගේ account එක 2020 පෙබරවාරි මාසයේ දී මගේ වැරද්දක් නිසා suspend වෙනවා. මම Attrex academy එකේ නීතින් සර්ට ඒ ගැන inform කළා ම මට details එවන්න කියලා අලුතෙන් ම e bay accounts සේරම නොමිලේ ම හදලා දුන්නා. ඒ වගේ ම පළවෙනි account එකත් ආයෙත් restore කරලා දුන්නා . මගේ අධ්‍යාපන කටයුතු සේරම අද දෙමාපියන්ට බරක් නැතුව මගේ ම සල්ලි වලින් කරන්නෙ attrex academy එකට පින් සිද්ධ වෙන්න . ඒ වගේ ම මම ඒ පාඨමාලාවට යොදවපු මුදල් වගේ හතර පස් ගුණයක් අද මම monthly earn කරනවා .ඒ වගේ ම Life time membership කියන එක වචනයක් නොවී ඒක ඇත්ත ම ඇත්ත බව Attrex academy එක ඔප්පු කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි E bay කියන subject එක group class දාලා,Revisions දාලා ලස්සනට පැහැදිලිව උගන්වනවා. EBay, PayPal ප්‍රශ්න ආවා ම ඒ සේරම වලට ආයතනයෙන් විසදුම් දෙනවා. Online zoom session’s වලින්, දවස් තුන හතරේ course එකකින් instant noodles වගේ ඉගෙන ගන්න පුළුවන් කියලා සමහරු හීන මැව්වාට ඒත් ඇත්ත ම ඒක ගැඹුරු වීෂයක්. අද මට ⁣Dropshipping ,Direct shipping කරන්න මගේ අධ්‍යාපන වැඩ එක්ක වේලාවක් නැති වුනත් මම අද ඒ ක්‍රම දෙක ම නැතුව e bay හරහා earn කරනවා. ⁣ඒ සේරම දේවල් මට ලැබුනෙ සහ මගේ උත්සහයෙන් හිටගත්තෙ මගේ හීන අරමුණු ඉටු කරගන්න පාර පෙන්නුවේ attrex academy එක. ඒ පාරේ යනකොට එන හැම බාධාවකින් ම ජය ගන්න පාර පෙන්නුවේ attrex academy එක. ස්තුතියි Attrex Academy හැමදේට ම හරි පාර පෙන්නලා හැමවේලාවෙ ම මන් එක්ක විතරක් නෙමෙයි මගේ යාළුවෝ එක්කත් ඉන්න එකට. ඉදිරියටත් මේ කටයුතු මේ විදියට කරගෙන යන්න ලැබෙන්න කියලා අසංක සර්, නීතින් සර් ඇතුළු හැමෝට ම මගේ මුළු හදවතින් ම මම සුබ පතනවා

Sangeethika Perera

IOB Student
Recommend to anyone who wants to be success in his/her life... Thank you very much for Attrex Academy for change my life...

Janith Vindula

IOB Student
නිවැරදි මග ‌පෙන්වීමක් මගින් මාගේ අනාගතය සාර්ථක කර ගැනීම සදහා ඔබ ලබා දුන් සහයෝගය ඉතා අයට ‌කොට සලකමි. ඉදිරියටම ‌මෙය කරගෙන යාමට හැකියාව ලැබේවායි ප්රාර්තනා කරමි.

Roshan Buddhika

IOB Student
I successfully completed the final day 2019/12/03.Thank you very much Attrex academy. You are the most trusted academy in Sri Lanka which I ever met. I am so happy to be a part of your team. Because I know you will help me at any time when I face troubles in future. I highly recommend the Attrex academy those who like to earn money with online business. Thank you very much Asanka sir and the staff of attrex academy.

Theja Madhuwanthi

IOB Student
Online සල්ලි හොයන්න පුළුවන් කියලා හැමෝම කිව්වට විශ්වසනීය තැනකට හම්බවුනේ ආයතනය විතරයි.හරිමතැනට අවොත් ඕනෙම කෙනෙක්ට සාර්ථක වෙන්න පුළුවන්.

Chanaka Uluwita

IOB Student
Thank you very much attrex academy .actually this is the best place where I have studied to earn money online. I wish you all the best for the success of this institution and I would like to recommended new comers to join and success their life. I love you attrex.

Lasith Weerasinghe

IOB Student
"හැකි බවේ සීමාව හඳුනාගත හැක්කේ ඉන් ඔබ්බට ඇති නොහැකියාව යැයි පවසන දෙය කරා යාමෙන් පමණි. " - සර් ආතර් සී ක්ලාක්

මම Attrex academy එකට join වෙලා මාස 3 ක් වගේ මේ මම උපයපු මුදල්. අසංක සර් නිතින් සර් යන සර් ලා දෙදෙනාට මෙතනදී මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. Thank You  

Nupun Bogahawatta

IOB Student
Online money making එහෙමත් නැත්නම් internet money මෙන්න මේ වචන අහද්දිත් මට අවේ ලොකු තරහක් ,මොකද මම "මාසෙකට ලක්ෂයක් උපයන්න" වගේ advertisements වලට රැවටිලා ආයතන 3 ක විතර e-money courses කරා , එත් ඒ කිසිම දේකින් මට $20 ක් වත් හොයන්න බැරි උණා , පස්සේ මම තීරණය කරා you tube වගේ දේවල් බලලා තනියම මේක ගොඩ දාගන්න , ඒත් ඇත්තටම ඒ දේත් තනියම කර ගන්න මට බැරි වුණා , ඒ අතරේ මගේ Degree එකේ වියදම් පියවා ගන්න මට මුල්‍ය සමාගම් 2 කකට විතර නය වෙන්නත් සිද්ද උණා ... මෙහෙම ඉන්නකොට දවසක් මගේ යාලුවෙක් මට කිව්වා Attrex Academy කියල තැනක් ගැන , එත් මම කලින් වතාවල මේ වගේ දේවල් වලට රැවටිලා තිබුන නිසා මම ඒක වැඩිය ගණන් ගත්තේ නෑ , පස්සේ මගේ යාළුවා එයා කරලා තිබුන $480 විතර earnings මට පෙන්නුවා මටත් ඊට පස්සේ හිතුණා මේ Attrex Academy එකටත් සම්බන්ද වෙලා බලන්න , කෙනෙක් මගෙන් ඇහුවොත් ඔයා ජීවිතේ අර ගත්ත හොදම තීරණය මොකක්ද කියලා කතා දෙකක් නෑ මගේ උත්තරේ වෙන්නේ Attrex Academy එකට සම්බන්ද වෙන්න ගත්ත තීරණය කියන එක... ඇත්තටම මේ වෙද්දී මම මාසෙකට $ 800-$1000 අතර ප්‍රමාණයක් කොහොමත් withdraw කරනවා ,මගේ තිබුණු ආර්ථික අපහසුතා ඔක්කොමත් මේ වෙද්දී Attrex Academy එකෙන් මට විසදලා දීල තියනවා, Thank You ! Attrex Academy for doing great Job in Sri Lanka....
The Attrex Academy is the best place for to achieve our goals successfully, 100% best place to learn how to making money online. Specially thanks to Asanka sir and Nithin sir.

Harsha Indunil Priyashan

IOB Student
TOP