INTERNATIONAL ONLINE BUSINESS – IOB
ඇමරිකාව, කැනඩාව, එක්සත් රාජධානිය යුරෝපය, ඔස්ට්‍රේලියාව, සිංගප්පුරුව, ජපානය ඇතුළු දියුණු රටවල් ඉලක්ක කර විශාලතම විද්‍යුත් වාණිජ සමාගම් (E-Commerce Market Places) හා ලොව භාණ්ඩ නිෂ්පාදන සමාගම් (Manufacturing Companies) සමග එක්ව සිදුකරන භාණ්ඩ විකිණීමේ (Buying & Selling) ව්‍යාපාර ක්‍රමවේදයකි. මෙහි විශේෂත්වය වන්නේ, මෙම ව්‍යාපාරය ඇරඹීම සඳහා කිිසිදු ප්‍රාග්ධනයක් අවශ්‍ය නොවීමයි. එසේම මේ සඳහා විශේෂ කුසලතා අවශ්‍ය නොවන අතර දිනකට විනාඩි 30 – 60ක් පමණ වැය කර මාසිකව රු. 25,000 – 100,000 වැඩි නිසැකවම ඉපැයිය හැකි ව්‍යවසායකත්ව පාඨමාලාවකිි.